Principal- (+94) 714799210
Email- [email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
MATHURATA M.V.

මතුරට මහා විද්‍යාලය

හගුරන්කෙත කලාපය

  • Register
  • Login
MATHURATA M.V.

මතුරට මහා විද්‍යාලය

හගුරන්කෙත කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • දැක්ම සහ මෙහෙවර
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

*      1880 දී  ක්‍රිස්තියානි මිෂනාරි පාසලක් ලෙස අප පාසල ආරම්භ වී ඇත.ආරම්භයේදී අප පාසල මතුරට ස්වභාෂ මිශ්‍ර පාසල නමින් හඳුන්වා ඇත.අප පාසලේ නිර්මාතෘ වරයා වන්නේ  ගැලට් නම් ආදිපාදවරයායි.අතීතයේ මතුරට කුඩා නගරයක ස්වරූපයෙන් පැවතී ඇත.කුඩා නගරයක ස්වරූපයෙන් එදා ප්‍රදේශය පැවතී බව සිතිය හැකි සාධක පාසල,පොලීසිය,ආරෝග්‍ය ශාලාව,තැපැල් කාර්යයාලය.එම කාලයේ සිටම අද දක්වාම පැවතීම සුවිශේෂී ලක්ෂණයකි.මතුරට මහා විද්‍යාලයේ ලිඛිත සටහන් හමුවන්නේ 1932 වර්ෂයේ ය.අප පාසලේ ආරම්භක ගොඩනැගිල්ල වන්නේ ප්‍රධාන ශාලාවයි.මතුරට මහා විද්‍යාලයේ 1962 දී ශ්‍රී ලංකා ජන රජයට පවරා ගැනීම සිදු වී ඇත.1964 අප පාසල බෞද්ධ පාසලක්  ලෙස ප්‍රකාශයට පත්කර ඇත.අප පාසලේ පළමු විදුහල්පති G.M.චන්ද්‍රසේකර මහතා ය.(1932 ලිඛිත සාක්ෂි වලට අනුව) පාසලේ පළමු ශිෂ්‍යයා M.G.රංබණ්ඩා ය.පළමු ශිෂ්‍යාව M.G.ලීලාවතී ය.

 

ආරම්භ කළ වර්ෂය

1880

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

12

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

03

මුල් ගුරුතුමාගේ නම (1932 ලිඛිත සාක්ෂි වලට අනුව)

G.M.චන්ද්‍රසේකර මයා (1932-1938)

පාසලේ ආදි කතෘගේ නම

ගැලට් ආදිපාදතුමා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

මතුරට CC College

පාසල භාරව කටයුතු කිරීම

ගැලට් ආදිපාදතුමා

පාසල රජයට පවරාගත් දිනය

1962

පාසලේ මුල් ගුරුතුමා

ගැලට් ආදිපාදතුමා

පාසලේ පළමු ශිෂ්‍යයා

M.G.රංබණ්ඩා (1952.01.07)

පාසලේ පළමු ශිෂ්‍යාව

M.G.ලීලාවතී (1952.01.07)

පාසල පැවැත්වූ ස්ථානය

ප්‍රධාන ශාලාව

 

MATHURATA M.V.

මතුරට මහා විද්‍යාලය

හගුරන්කෙත කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Mathurata Maha Vidyalaya, Mathurata

: (+94)0714799210

: [email protected]

Supported By

© 2026 MATHURATA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk