විදුහල්පති පණිවිඩය
මතුරට මහා විද්‍යාලය
![](/images/Screenshot_2023-01-05_095207.png)
අභිමනා අතීතයකාටා හා දීප්තිමත් අනාගතයකට උරුමකම් කියන මතුරට මහා විදයාලයේ හගුරන්කෙත කලාපයේ සුවිශේශි ජයග්‍රහන අත්කරගෙන අති පාසලකි. වසර 100 ට
වඩා ප්රනි අතීතයකට උරුමකම් කියන මේ විද්‍යාලය ශ්‍රි ලාංකා මතාවට අති දක්ශ ආදි සිසු දරු ද්රියන් දායාද කර අත. ඔවුහු වත්මන් සමාජයේ ඉහල තනතුරු හොබවමින් සිටිති.
මතුරටට යහපත් පුරවසියෙක් දර්‍රාද කිරිමේ ද්ක්ම පෙරදරි කරගෙන තවත් යා යුතු දුර බොහො බව විශ්වාස කරමි..මාත යුගයේ විද්‍යාලයේ තෝරතුරු තාකාශන අංශයයෙහි විශාල
ප්‍රගමනයක් අති වී අති අතර ග්‍රාමීය පාසලක් වන අපට මෙය ඉමහත් පිටුවහලක් වේ. එනිසා ඒ තුලින් බිහි වන මෙම වෙබ් අඩවිය හරහා මෙම විද්‍යාලයේ භාහිර හා විශය සමගාමී
ක්‍රියාකාරකම් වල උන්නතිය සදහා මෙම වෙබ් අඩවිය හරහා අව්සි සහය ලබා දෙන ලෙස ඝවුරවයෙන් ආරදනා කරමි. මෙම කාර්‍යය සාර්තක කර ග්නීමට උර ධුන් ස්මට විද්‍යාලයෙ
ගවූරවය පුද කරන අතර මෙ තුලින් මතුරටට යහපත් පුරව්සියෙක් දායාද කිරීමේ දක්ම යතාර්තයාක්ම වෙවායි. ප්‍රාර්තනා කරමි.