Principal- (+94) 714799210
Email- [email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
MATHURATA M.V.

මතුරට මහා විද්‍යාලය

හගුරන්කෙත කලාපය

  • Register
  • Login
MATHURATA M.V.

මතුරට මහා විද්‍යාලය

හගුරන්කෙත කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • දැක්ම සහ මෙහෙවර
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

මතුරට මහා විද්‍යාලය 

වසර 100 කට පමණ ඉහත දී ගැලට් ආදිපාදතුමන් විසින් ආරම්භ කල මතුරට මහා විද්‍යාලය ශ්‍රී ලංකා මාතාවට ඇති දක්ෂ ආදී සිසු දරු දැරියන් දායාද කර ඇති ඇති පාසලකි.මතුරටට යහපත් පුරවැසියෙක් දායාද කිරිමේ දැක්ම පෙරදැරි කරගෙන තවත් යා යුතු මග බොහෝ බව විශ්වාස කරමි.මෑත යුගයේ විද්‍යාලයේ තොරතුරු තාක්ෂණික අංශයේ විශාල ප්‍රගමනයක් ඇති වී ඇති අතර ග්‍රාමීය පාසලක් වන අපට මෙය ඉමහත් පිටිවහලක් වන අතර ඒ තුලින් බිහි වන මෙම වෙබ් අඩවිය හරහා මෙම විද්‍යාලයේ විෂය බාහිර හා විෂය සමගාමී ක්‍රියාකාරකම්වල උන්නතිය සදහා මෙම වෙබ් අඩවිය හරහා අවැසි සහය ලබා දෙන ලෙස සියලු දෙනාටම ගෞරවයෙන් ආරාධනා කරමි.මෙම කාර්යය සාර්ථක කර ගැනීමට උර දුන් සැමට විද්‍යාලයේ ගෞරවය පුද කරමි.

නියෝජ්‍ය විදුහල්පති,

මතුරට මහා විද්‍යාලය

MATHURATA M.V.

මතුරට මහා විද්‍යාලය

හගුරන්කෙත කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Mathurata Maha Vidyalaya, Mathurata

: (+94)0714799210

: [email protected]

Supported By

© 2026 MATHURATA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk