| පාසල ආරම්භ වූ දිනය | 1880 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1962 |
| ජාතික පාසලක් වූ දිනය | 1964 |
| පාසල් වර්ගය | 1-C |
| පාසල් අංකය | 05460 |
| සංගණන අංකය | 05460 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 01 රූඩ් 01 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම |
| දිස්ත්‍රික්කය | නුවර එළිය |
| කලාපය | හගුරන්කෙත |
| කොට්ඨාසය | හගුරන්කෙත |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | හගුරන්කෙත |
| ග්‍රාම සේවක වසම | මතුරට |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 509 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 36 |
| 2023 ජනවාරී මාසයට මුළු ශීෂ්‍ය ගණන | 850 |
| 2023 ජනවාරී මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 42 |
| පාසලේ වර්ණය | නිල්, රතු, කහ |