මතුරට මහා විද්‍යාලයේ විභාග ප්‍රතිඵල අනුව සිසු දරුදැරියන් වෙත සම්මාන පිදුම අද දින හගුරන්කෙත කලාපයේ සංවර්ධන අධ්‍යක්ෂ හා සැලසුම් අධ්‍යක්ෂ මහත්මියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.
මෙහිදි ශිෂත්ව විභාගය සමත්, A සාමාර්ථ 09 සමගින් අපොස (සාපෙළ) සමත් හා අපොස (උපෙළ) විභාගයෙන් සරසවි වරම් ලද දරුවන් 2022 විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබන ලදී.